මහත්මා ගාන්ධීතුමා පාවිච්චි කළ කණ්නාඩි කුට්ටම ඩොලර් තුන්ලක්‍ෂ 40 දහසකට අලෙවි වෙයි

Share Button

ඉන්දිීයාවේ මහත්මා ගාන්ධීතුමා පාවිච්චි කළ රත්රන් ආලේපිත ප්‍රසිද්ධ රවුම් හැඩැති කණ්නාඩි කුට්ටම බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකදී ඩොලර් තුන්ලක්‍ෂ 40 දහසකට අලෙවි වෙයි 1920 සහ 30 කාලවකවානුවේ දකුණු අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය ඛණිජ තෙල් මධ්‍යස්ථානයේ සේවය කළ අයෙකුට ගාන්ධිතුමා මෙම කණ්නාඩි කුට්ටම ලබාදී ඇතැයි හදුනාගෙන ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *