ෆයිව් ජී තාක්ෂණය රුසියාවේ ව්‍යාප්ත කිරීමට චීනයේ සහාය

Share Button

ෆයිව්-ජී තාක්ෂණය තම රටේ ව්‍යාප්ත කිරීම සදහා චීනයේ සහයෝගය ලබා ගන්නා බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා පවසයි. ඇමෙරිකාව සහ ඔවුන්ගේ සමිප රටවල් චීනයේ සහාය ඒ සදහා ලබා නොගැනීමට තීරණය කර ඇත. තමන් එම ක්‍රියාවලියට එක් නොවන බව රුසියාව කියයි. මෙමගින් රුසියාවේ අන්තර්ජාල වේගය මෙන්ම තවත් තාක්ෂණික අංශ සුවිශේෂි ප්‍රගතියක් අත්කරගනු ඇතැයි විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *