නවසීලන්තයේ ක්‍රයිස්චර්චි ප්‍රහාර එල්ල කල පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

Share Button

51 දෙනෙකුට මරු කැදවමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්චි හි මුස්ලිම් පල්ලි දෙකකට ප්‍රහාර එල්ල කල පුද්ගලයාට එරට අධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කරයි. නවසීලන්තයේ පුද්ගලයෙකුට එවැනි දඩූවමක් නියම කෙරුනු ප්‍රථම අවස්ථාව මෙයයි. බ්‍රෙන්ටන් ටැරන්ට් නම් වන ඔහු 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. තමාට එරෙහිව ඇති චෝදනා ඔහු පිළිගෙන තිබෙ.් තමා සිදු කළ තවත් මිනිස් ඝාතන රැසක් පිළිබඳව ද ඔහු අධිකරණයේදී තොරතුරු හෙලි කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *