රන් මිල පහතට

Share Button

රන් මිල පහත වැටි ඇතැයි වෙලෙදපොල ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව මේ වනවිට කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 99 දහසක් ලෙසයි. කැරට් 22 රන් පවුමක මිල රුපියල් 91 දහසකි. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමග මෙරට රන් වෙලෙදපොලේ මිලගණන් විශාල වශයෙන් ඉහල ගියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *