ගාල්ල ඕලන්ද කොටුව සංරක්ෂණයට

Share Button

ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ගාල්ල ඕලන්ද කොටුව සංරක්ෂණය කෙරේ. එහි කොටු බැම්ම හා බිං ගෙවල් ඇතුඵ් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන රැසක් ඒ යටතේ සංරක්ෂණය කෙරෙනු ඇත. අධීක්ෂණය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව . ගාලු උරුමය පදනම මධ්‍යම සංස්කෘතික අරමුදල හා ගාල්ල මහනගර සභාව එක්ව සිදු කිරීමට නියමිතයි. ලෝක බැංකු ආධාර යටතේ ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් 21 කෝටි 70 ලක්ෂයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *