පාසල් ක්‍රීඩා යලි ආරම්භ කිරීම කෙරෙහි අවධානය

Share Button

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අත්හිටුවා ඇති පාසල් ක්‍රීඩා යලි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වෙයි. නාමල් රාජපක්ෂ හා පවිත්‍රා වන්නිආරච්චි යන ඇමතිවරු පසුගියදා සෞඛ්‍ය බලධාරින් සමග ඒ පිළිබඳව සාකචඡා කලහ. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින් තෝරා ගත් ක්‍රීඩා ඉසව් කිහිපයක් යලි ආරම්භ කිරීමට එහිදී එකගත්වය පළවු බව ක්‍රීඩා අමාත්‍යංශය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *