ආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රිඩකයන් වෙනුවෙන් අරමුදලක්

Share Button

ආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රිඩකයන් වෙනුවෙන් ආරම්භ කල අරමුදල වෙනුවෙන් අද තරග ගාස්තුවෙන් සියයට විසිපහක මුදලක් පරිත්‍යාග කිරිමට ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ තීරණය කරති. දෙරට අතර අද පැවැති ප්‍රථම එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක් හිමිවිය. කලකට පසු ඇන්ජලෝ මැතිව්ස් අද තරගයේ නායකත්වය දැරිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *