පොපිමල් දිනය

Share Button

පොපිමල් දිනය නිමිත්තෙන් පලමු පොපිමල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැලදවිම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි සිදුකෙරිණි.ශ්‍රි ලංකා සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජනරාල් උපුල් පෙරේරා මහතා පලමු පොපිමල ජනාධිපතිතුමාට පලදවනු ලැබීය.ලෝක සංග්‍රාම වලදි මියගිය සෙබලුන් සිහිකරමින් ශ්‍රි ලංකා සේවාමුක්ත භට සංගමය 1944 වසරේ සිට මෙම දිනය සංවිධානය කරයි.මින් ලැබෙන ආදායම යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සහ ආබාධිත විරුවන්ගේ සුභසාධනය සදහා වැය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *