ප්‍රේක්ෂා නාට්‍ය උළෙලේ අද ටවර් රගහලේදී වේදිකාගත කෙරෙන්නේ දිමුතු චින්තකගේ දෙන්නෙක් නෑ එක්කෙනයි

Share Button

මේ දිනවල මරදාන ටවර් හා එල්ෆින්ස්ටන්හිදි පැවැත්වෙන ප්‍රේක්ෂා නාට්‍ය උළෙලේ අද ටවර් රගහලේදී වේදිකාගත කෙරෙන්නේ දිමුතු චින්තකගේ දෙන්නෙක් නෑ එක්කෙනයි නාට්‍යයයි එල්ෆින්ස්ටන්හී දි ප්‍රියන්ත රංජන්ගේ මල්වඩම් අනවශ්‍යයි නාට්‍ය වේදිකාගත කෙරේ පස්වරු 0330 හා 0630 ට දර්ශන පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *