කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 18-27 BMICH පරිශ්‍රයේදී

Share Button

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. රජක පුස්තක සහ ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානය ප්‍රදර්ශනයට පෙර පවත්වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා ප්‍රකාශ කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *