ටවර්හෝල් රගහල පදනම සංවිධාන කරන ප්‍රේක්ෂා නාට්‍ය උළෙල 2020

Share Button

ටවර්හෝල් රගහල පදනම සංවිධාන කරන ප්‍රේක්ෂා නාට්‍ය උළෙල 2020 යටතේ මරදාන ටවර් රගහලේදී අද වේදිකාගත වන්නේ ගුණසේන ගලප්පත්තිගේ සදකිදුරු නාට්‍යයේ නව නිෂ්පාදනයයි. එය නිර්මාණය කර ඇත්තේ ගලප්පත්ති මහතාගේ දියණිය වන විශේෂූඥ වෛද්‍ය දීප්ති සාගරිකා ගලප්පත්ති මහත්මියයි.උදයසිරි වික්‍රමරත්නගේ 361 නාට්‍ය මරදාන එල්ෆින්ස්ටන් රගහලේදී අද වේදිකාගතවේ. පස්වරු 3.30 සහ 6.30 ට වශයෙන් දර්ශන වාර දෙකක් පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *