කැලිෆෝනියාවේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වෙයි

Share Button

කැලිෆෝනියාවේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වෙයි. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන භටයෝ දහස් ගණනක් දැඩි උත්සාහයක නිරතව සිටිති. එහෙත් දැඩි සුළං හා වියලි කාලගුණය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. මේ වනවිට ස්ථාන 8 කින් ලැව්ගිනි වාර්තා විය. උතුරුදිග ප්‍රදේශයේ ලැව්ගිනි හේතුවෙන් මරණ 6 ක් වාර්තා වී තිබේ. කුඩා ළමයි දෙදෙනෙක් ද ඒ අතර වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *