ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ශිෂ්‍යත්ව විභාග අත්වැල

Share Button

ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ විදුල ළමා ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ශිෂ්‍යත්ව විභාග අත්වැල රේඩියෝ ගුරුවරයා වැඩසටහනේ පළමු සම්මන්ත්‍රණය හෙට පෙරවරු 9.00 යේ සිට සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී සහ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ. කොළඹ ජනප්‍රිය පාසල්වල ආචාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සදහා එක් වෙති. ශිෂ්‍යත්ව විභාගය සදහා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ. ඊට අවශ්‍ය නිබන්ධන සැපයේ. මේ සදහා ප්‍රවේශපත්‍ර සංස්ථා පරිශ්‍රයේ පිහිටි ගී ප්‍රසන්ටේෂන් කවුඵවෙන් පෙරවරු 8.00 සිට මිලදී ගත හැකිය. වැඩි විස්තර 0717-930-721 දුරකතන අංකයෙන් දැනගත හැක. රේඩියෝ ගුරුවරයා වැඩසටහන විදුල ළමාගුවන් විදුලිය ඔස්සේ බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පස්වරු 4.00 සිට 5.30 දක්වා විකාශනය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *