ඉන්දියාවේ දැවැන්තම සිනමා කෘතියක රූගත කිරිීම් රන්මිහිතැන්නේදී- අයිශ්වර්යා රායි ද දිවයිනට

Share Button

ඉන්දිීය සිනමා අධ්‍යක්ෂ මනිරත්නම්ගේ නවතම සිනමා කෘතියේ රූගත කිරීම් ලබන මාසයේදී ශ්‍රීි ලංකාවේදී සිදු කෙරේ පොන්නියන් සෙල්වන් ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ තුනෙන් එකක් පමණ තායිලන්තයේදි රූගත කෙරුනි ඉතිරි සම්පුර්ණ කොටස මෙරට රන්මිහිතැන්න සිනමා ගම්මානය දඹුල්ල ඇතුඵ ප්‍රදේශ කිහිපයකදී රූගත කෙරේ ඒ සදහා ඔවුහු මාස 3 කට වැඩි කාලයක් මෙරට රැඳී සිටිති මෙහි රගපෑම සදහා අයිශ්චර්යා රායි වික්‍රම් කාර්තික් ප්‍රභු සරත් කුමාර් රියාස් ඛාන් කිෂෝර් කුමාර් ඇතුඵ තවත් ජනප්‍රිය නඵ නිලියෝ රැසක් ශ්‍රීි ලංකාවට පැමිණෙති මෙරට නඵ නිලියෝ 500 කට වැඩි පිරිසක් ද මේ සදහා එක්කර ගැනෙති මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ඔස්කාර් සම්මානලාභී ඒ ආර් රහ්මාන්ය මෙය තිරගත කෙරෙන්නේ වසර 2021 දීය වැඩිම මුදලක් වැය කර නිම කෙරෙන දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙස මෙය හැඳින්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *