කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 18 වැනිදා සිට

Share Button

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 18 වැනිදා සිට 27 වැනිදා තෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ මෙවර එය සංවිධාන කෙරෙන්නේ 21 වැනි වතාවටයි කොවිඩ් වසංගත තත්ත්වය නිසා විදේශීය රටවල පොත් ප්‍රකාශකයෝ මෙවර ප්‍රදර්ශනයට එක් නොවෙති මෙවර ප්‍රදර්ශන කුටි 400 කින් එය සමන්විත වන බව විජිත යාපා පොත් සමාගමේ සභාපති පොත් ප්‍රකාශක මාධ්‍යවේදී විජිත යාපා මහතා ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයේදී පැවසීය වත්මන් ජනතාව තුල සහ සිසුන් අතර පොත් කියවිීමේ අඩුවක් දක්නට ලැබෙන බව සංවාදයට එක්වු සිංහල ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා මහතා කීවේය ජංගම දුරකතන සහ සමාජ ජාල මීට ප්‍රධාන හේතුවක් බව ඔහු පෙන්වා දෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *