2020 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලබන 11 වැනිදා

Share Button

2020 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලබන 11 වැනිදා කොළඹ නෙලුම් පොකුණ රගහලේදි පැවැත්වෙයි. එය පැවැත්වෙන්නේ 48 වැනි වරටයි. එහිදි සම්මාන 80 ක් සහ කුසලතා සහතික 8 ක් පිරිනැමේ. ජිවිතයේ එක්වරක් පමණක් පිදුම් ලබන නාට්‍ය කිර්ති සම්මානය ප්‍රවිණ නාට්‍යවේදින් තිදෙනෙකුට පිරිනැමිීමට නියමිතයි. රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කරන ලද සෑම දිගු නාට්‍යයක් සදහාම නිෂ්පාදන දිමනාවක් වශයෙන් රුපියල් පනස්දහසක මුදලක් ද කෙටි නාට්‍යයක් සදහා රුපියල් විසිපන්දහසක් ද ලබාදෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *