බ්‍රිතාන්‍යයේ 06 දෙනෙකුට වඩා රැස්වීම තහනම්

Share Button

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මහජනයා ගැවසෙන ස්ථානවල පුද්ගලයින් 06 දෙනෙකුට වඩා සිටිම එංගලන්තය විසින් තහනම් කරනු ලැබ තිබේ. ඉකුත් සදුදා සිට එම නීතිය ක්‍රියාත්මකයි. කෙසේ වුවත් පාසල්, රැකියා ස්ථාන, විවාහ හා අවමංගල්‍ය උත්සව සහ ක්‍රිඩා තරගවලදී එම නීතිය බලනොපැවැත්වේ.මගතොට රැස්වීම ප්‍රධාන ලෙස වරදකි.එවැනි අවස්ථාවකදී පවුම් 100 සිට පවුම් 3200 දක්වා වු දඩ මුදලකට යටත්වීමට ජනතාවට සිදුවනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *