කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමේදී ආරක්ෂාවට මුල් තැන දෙන බවට ලොව ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් නවයක් සහතික වෙයි

Share Button

කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමේදී ආරක්ෂාවට මුල් තැන දෙන බවට ලොව ප්‍රධාන පෙළේ ඔෂෟධ සමාගම් නවයක් සහතික වෙයි. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම් මේ බව පෙන්වා දී තිබේ. මේ අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ බ්‍රිතාන්‍යයේ ඕස්ට්‍රාෂෙනෙකා ඖෂධ සමාගම කොරෝනා වෛසරය සදහා එන්නතක් නිපදවීමේ අවසාන සායනික අත්හදා බැලීම අත්හිටුවා තිබේ. මෙම එන්නත බ්‍රිතාන්‍යයේ පුද්ගලයෙකුට ලබාදීමෙන් පසු ඔහු රෝගී වී ඇත.එන්නතේ ප්‍රගතිය සම්බන්ධයෙන් ලොව පුරා සමීපව නිරීක්ෂණය කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *