ඇෆ්ගනිස්ථානයේ උප ජනාධිපතිවරයා ඉලක්ක කර කාබුල් අගනුවරට බෝම්බ ප්‍රහාරයක්

Share Button

ඇෆ්ගනිස්ථානයේ උප ජනාධිපති අමුරුල්ලා සාලේ මහතා ඉලක්ක කර ගනිමින් කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි. එම ප්‍රහාරයෙන් පුද්ගලයෝ දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ. ඇෆ්ගනිස්ථානයේ බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා වු උපජනාධිපති සාලේ මහතා මෙම සිද්ධියෙන් සුථ තුවාල ලබා ඇත. ඇෆ්ගනිස්ථාන රජය සහ තලෙයිබාන් සංවිධානය අතර නිල මට්ටමේ සාකච්ඡා ආරම්භ වීමට සුදානම්ව තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *