ගෝලීය කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව නව ලක්ෂය ඉක්මවයි

Share Button

ඉරානයෙන් කොරෝනා ආසාදිතයින් 2313 දෙනෙකු අලුතෙන් හදුනාගෙන තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ අනුතුන් දහස් හාරසිය විසිපහ දක්වා ඉහළ ගොස් ඇත. අලුතෙන් වාර්තා වූ මරණ 127 ත් සමග එරටින් වාර්තාවන මුඵ මරණ සංඛ්‍යාව විසිදෙදහස් හයසිය නවයකි. ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දෙකෝටි 76 ලක්ෂ 99 දහස් 112 දක්වා ඉහල ගොස් ඇත. වාර්තා වන මුඵ මරණ සංඛ්‍යාව 9 ලක්ෂ 203 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *