සබරගමුව පළාත් සමුපකාර වෙළෙඳසල් 115 ක් නවීකරණයට

Share Button

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සමුපකාර වෙළෙඳසල් 115 ක් මුඵමනින්ම නවීකරණය කිරීමට පියවර ගෙන ඇතැයි සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය පවසයි. ඒ යටතේ සිල්ලර වෙළෙඳසල් කෝප්සිටි හා මිනි කෝප් සිටි වෙළෙඳසල් මේ යටතේ නවීකරණය කරන බව ඇය සදහන් කළාය.           රජය මගින් ක්‍රියාත්මක ආර්ථික පුනර්ජීවන බලකාය යටතේ මෙය ක්‍රියාවට නැංවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *