ඩීඑස්අයි ටයර් ආයතනය සිය වාර්ෂික නිෂ්පාදන ධාරිතාව සියයට 25 කින් වැඩි කරයි

Share Button

ඩීඑස්අයි ටයර් ආයතනය සිය වාර්ෂික නිෂ්පාදන ධාරිතාව සියයට 25 කින් වැඩි කරමින් ක්‍රියාවට නංවා ඇති නව වැඩපිළිවෙල දේශිය රබර් කර්මාන්තකරුවන්ගේ ආර්ථික තත්ත්වය නැංවිමට හේතු වී තිබෙ. කෑගල්ල,ඇහැලියගොඩ,හා බඩල්කුඹුර පිහිටි මධ්‍යස්ථාන වලින් එම ආයතනය රබර් කිරි එක් රැස් කරයි.ඉදිරියටත් දේශියත්වය පදනම් කරගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට දායක වන බව එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රණතුංග රාජපක්ෂ මහතා පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *