ෂොයිබ් අක්තාර් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට

Share Button

පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර්ට පිරිනැමීම කෙරෙහි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වෙයි. මේ සම්බන්ධයෙන් එම පාලක මණ්ඩලය අක්තාර් සමග සාකච්ඡා කර ඇත. දැනට එම ධුරය දරන්නේ ප්‍රධාන පුහුණුකරු වන මිෂ්බා උල්හක්ය. ඔහුට කාර්යයන් 2 ක් පැවරීමේ වගකීමෙන් නිදහස් කොට එක් අරමුණක් වෙත යොමු කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *