රූපලාවන්‍යයට යොදාගත හැකි ඖෂධ

Share Button

දේශිය වශයෙන් නිපදවා ඇති ඖෂධ රූපලාවන්‍ය කටයුතු සදහා භාවිතා කිරිමට හා ඊට අවශ්‍ය ඖෂධ පැළෑටි වගා කිරිමේ වැඩසටහනක් පසුගියදා කිරින්ද විදාතා සම්පත් මධ්‍යස්ථානයේදි පැවැත්විණි. ආයුර්වේදමය දැනුවත් කිරිම් සමග ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙහිදි සංවිධාන කර තිබිණි . රූපලාවන්‍යයට යොදාගත හැකි ඖෂධ ප්‍රවර්ධනය කිරිම මෙහි අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *