ඉන්දියාවෙන් ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්

Share Button

ඉන්දියාවෙන් ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි. ඒ අනුව ඊයේ එරටින් වාර්තා වු ආසාදිතයෝ සංඛ්‍යාව අනුහයදහස ඉක්මවති. එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 45 ඉක්මවා ඇත. වෛරසය හේතුවෙන් ගත වු දින 10 දි පමණක් වාර්තාවූ මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *