ඊශ්‍රාලය සහ බහරේන් අතර ඓතිහාසික සාමගිවිසුමක්

Share Button

ඊශ්‍රාලය සහ බහරේන් රාජ්‍යය අතර ඓතිහාසික ගිවිසුමක් ඇතිකර ගැනිමට සියලු කටයුතු සුදානම් බව අමෙරිකානු ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි ඒ අනුව දින 30 ක් ඇතුලත ඊශ්‍රාලය සමග සාමයට එක්වන දෙවන අරාබි රට වන්නේ ලෙබනනයයි දශක ගණනාවක් පුරා බොහෝ අරාබි රටවල් ඊශ්‍රාලය වර්ජනය කර තිබුණි ඉකුත් මාසයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඊශ්‍රාලය සමග යහපත් සබදතා සදහා ගිවිසුමක් ඇතිකරගත්තේය අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් ජනවාරි මාසයේදි මැදපෙරදිග සාම සැලැස්ම ඉදිරපත් කලේය ඊශ්‍රායල් පලස්තින අර්බුදයට විසදුමක් ලබාදිමට මෙම වැඩපිලිවෙල පිටිවහලක් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා කියයි මැදපෙරදිග කලාපයටම සාමය උදා කිරිම අමෙරිකාවේ අපේක්ෂා වි තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *