අද රාත්‍රි 1000 යේ සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටවේ

Share Button

අද රාත්‍රි 1000 යේ සිට හෙට පෙරවරු 10 00 තෙක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි කොළඹ 10 11 12 13 14 සහ 15 යන ප්‍රදේශවල ජල සැපයුම මේ යටතේ අත්හිටුවේ මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවේ මීට අමතරව අඹතලේ සිට එලිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ ජාලයේ නඩත්තු කටයුත්තක් ද සිදු කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *