රටපුරාම ලංකා කිව්ආර්

Share Button

රටපුරාම ලංකා කිව්ආර් සමාරම්භක උත්සවය අද පෙරවරු 9 ට ශ්‍රි ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශිය කාර්යාලයේදි ආරම්භ කෙරේ මාතලේට ලංකා කිව්ආර් යන තේමාව යටතේ මෙය පැවැත්වෙය ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩි ලක්ෂ්මන් මහතා ප්‍රධාන ආරාධිතයාය මෙහිදි කුඩා ව්‍යාපාරිකයාගේ සිට මහ පරිමාණ ව්‍යාපාරිකයා දැක්වා කිව්ආර් කෝඩ් එකක් ලබාදිම සිදුකෙරෙන බව ශ්‍රි ලංකා මහ බැංකුවේ ගෙවිම් සහ පියවිම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රි කුමාරතුංග මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය බැංකු 11 ක් බැංකු නොවන මුල්‍ය ආයතන සහ මොබිටෙල් ඩයලොග් විදුලි සංදේශ ආයතන මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වී තිබේ මීලගට කොළඹ දිස්ත්‍රික්කයේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *