වැව් පන්දහසක් පිළිසකර කිරීමේ වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය ලබන සතියේ ඇරඹේ

Share Button

දිවයිනපුරා ඇති වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය ලබන සතියේ ඇරඹෙයි පුරාණ තාක්ෂණය හා නුතන විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරමින් පිළිසකර කටයුතු සිදු කරන බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා කියයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවගොවිජන සේවා දෙපාර්තමේන්තුව මහවැලි සංවර්ධන අධිකාරිය යන ආයතන පිළිසකර කටයුතු සිදු කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව චමල් රාජපක්ෂ ඇමතිවරයා සහ අනුරාධ ජයරත්න හා සිරිපාල ගම්ලත් යන රාජ්‍ය ඇමතිවරුන්ගෙන් සමන්විත කාර්ය සාධක කමිටුවක් එම කටයුතු මෙහෙයවයි ඉදිරි මහ කන්නයේ වගා කටයුතු ආරම්භවීමට පෙර මෙම වැව්වලින් ජලය නිකුත් කිරීම ඉලක්කයයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *