ගෞරවාන්විත විදේශ රැකියා සදහා ශ්‍රී ලාංකික කාන්තාවන් යැවීම ඉලක්කය බව කම්කරු ඇමතිවරයා කියයි

Share Button

ශ්‍රී ලාංකික කාන්තාවන් ඉහළ වැටුපකට ගෞරවාන්විත විදේශ රැකියාවක් සදහා යැවීම අරමුණු කර ජාතික වැඩපිළීවෙලක් සකස් කරන බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි ඒ සදහා විදේශ රැකියා සදහා යන කාන්තාවන්ට යහපත් භාෂා සහ ප්‍රායෝගික පුහුණුවක් සැපයීමට ක්‍රියාකෙරේ හාලිඇල විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට අද එක්වෙමින් ඇමතිවරයා මේ කරුණු සදහන් කළේය ජපානයෙන් රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට උදාකරදීම සම්බන්ධයෙන් එහිදී අදහස් දැ්කවු ඇමතිවරයා

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *