ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයට ලැව්ගිනිවලින් දැඩි බලපෑම්

Share Button

ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයට ලැව්ගිනිවලින් දැඩි බලපෑම් එල්ල වෙයි. ජිවිත හා දේශල හානි රැසක් වාර්තා වී තිබේ. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් ආරම්භ වූ ලැව් ගිනි මේ වන විට ප්‍රාන්ත කිහිපයකට පැතිරී ගොස් ඇත.ඔරිගන් ප්‍රාන්තයේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ.ඔරිගන් ආණ්ඩුකාර කේට් බ්‍රවුන් මහත්මිය පවසන්නේ ලැව් ගිනි පාලනය අසීරු වූවද ජිවිත හානි අවම කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. සහන සේවකයින් යොදා ගනිමින් රථ වාහන ඇතුඵ දේපල මුදා ගැනීමේ කටයුතු ද සිදු කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *