ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට අටවැනි ස්ථානය

Share Button

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට අටවැනි ස්ථානය හිමිවී ඇත. පළමු ස්ථානය හිමිවන්නේ එංගලන්තයටයි. ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවෙයි. ඔස්ට්‍රේලියාවට එක්දින ක්‍රිකට් කණ්ඩාවම්වලින් හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *