මත් උවදුර සහ පාතාලය රටින් තුරන් කිරීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග රජය ගනිමින් ඇතැයි කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අවධාරණය කරයි

Share Button

මත්උවදුර සහ පාතාලය රටින් තුරන් කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග රජය ගන්නා බව කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අවධාරණය කරයි. ජනතාව ලබාදුන් ජනවරම අනුව ඒ සදහා කටයුතු කරන බව හෙතෙම සදහන් කරයි. මහනුවර පැවති උත්සවයකට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *