ඉන්දු- ඇෆ්ගනිස්ථාන සාකච්ඡා

Share Button

ඉන්දු- ඇෆ්ගනිස්ථාන සාකච්ඡා සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජායි ශංකර් මහතා සහභාගි වෙයි. දෝහා හි සංවිධාන කර තිබු මෙම සාකච්ඡාවට ඉන්දීය ඇමතිවරයා එක්වුයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. දෙරට අතර සම්බන්ධතාව වසර දහස් ගණනක් ඈතට දිව යන බැවින් ඉදිරියටත් එම මිත්‍රත්වය පවත්වා ගැනිම අරමුණ බව ශංකර් මහතා කීවේය. ඒ අතරම ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා දෝහා හි පැවැත්වේ. එහිදි ඇෆ්ගනිස්ථාන රජය සටන් විරාමයක් ඉල්ලා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *