ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය

Share Button

බංග්ලාදේශ ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට පැමිණි වහාම සතියක් නිරෝධායනය විම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ට දැනුම් දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන විධායක නිසමුඩින් චෞද්‍රි මහතා පවසයි. එම කාලය තුල පුහුණුවිම් කිසිවක් සිදු කළ නොහැක. බංග්ලාදේශ පිල ලබන 27 වැනිදා දිවයිනට පැමිනීමට නියමිතයි. ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 23 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. ටෙස්ට් තරගාවලියට පෙර තුන්දින පුහුණු තරග 02 ක්ද සංවිධාන කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *