මත්තල ගුවන් තොටුපලින් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය

Share Button

මත්තල ගුවන් තොටුපලින් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීම පිළිබදව සොයා බැලිම සදහා මුලික අධ්‍යයන චාරිකාවක් ඊයේ සංවිධාන කර තිබුනි. ගුවන් භාණ්ඩ අපනයන සමාගම් නියෝජිතයෝ මෙන්ම ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ප්‍රධානීහු ද ඒ සදහා එක්ව සිටියහ. මත්තල ගුවන් තොටුපලේ මේ සදහා ඇති පහසුකම් . අවශ්‍යතාවන් මෙහිදී විශේෂ අවධානයට ලක් කෙරුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *