ලොවපුරා වන සත්ව ගහනය සිීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ලෝක වන සත්ව පදනම පවසයි

Share Button

ලොවපුරා වන සත්ව ගහනය සිීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ප්‍රමුඛ පෙලේ වන සත්ව සංරක්‍ෂණ සංවිධානයක් වන ලෝක වන සත්ව පදනම පවසයි. එම සංවිධානය නිකුත් කළ වාර්තාවක සදහන් වන්නේ ගෙවී ගිය වසර 50 තුළ ලොවපුරා වන සත්ව ගහණය තුනෙන් දෙකකින් පහත වැටී ඇති බවයි. වන සතුන් විනාශවීමේ අඩුවක් තවමත් දක්නට නොලැබෙන බවද එහි සදහන් වෙයි.මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පරිසර විනාශයද දිනෙන් දින ඉහළ යමින් පවතී. වනාන්තර විනාශ කිරීම සහ ගිණිතැබීම ඒ අතර ප්‍රධාන තැනැක් ගනී. වනසතුන්ගේ විනාශයට එය ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි එම වාර්තාවේ සදහන් වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *