ආක්ටික් ප්‍රදේශයේ විශාලතම අයිස් ස්ථරයට දැඩි උණුසුමෙන් හානි

Share Button

ආක්ටික් ප්‍රදේශයේ විශාලතම අයිස් පරයක් කැඩි ගොස් ඇතැයි විද්‍යාඥයෝ කියති. වර්ග කිලෝමීටර් 110 ක පමණ ප්‍රමණයක් මෙසේ දිය වි විනාශ වි ඇත.දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය මීට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ග්‍රින්ලන්තයට ආසන්නව මෙම අයිස් ස්ථිරය පිහිටා තිබිණි. 1980 සිට මේ දක්වා ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 03 කින් පමණ ඉහළ ගොස් තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *