ඇමරිකානු ජනාධිපති ලැව් ගින්නෙන් විනාශ වූ කැලිෆෝනියාවේ සංචාරයක

Share Button

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලැව් ගින්නෙන් විනාශ වූ කැලිෆෝනියාවේ සංචාරයක නිතර වෙයි. ප්‍රදේශයේ ලැව්ගිනි පාලනයට කඩිනම් පියවර ගන්නා බව සංචාරයට එක්වූ ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ සදහන් කළේය. ලැව් ගින්නෙන් ඔරිගන් ප්‍රාන්තයේ අක්කර මිලියන 2 ක් සම්පුර්ණයෙන් විනාශ වී ඇත. එසේ විනාශ වී ඇත්තේ නාගරික මෙන්ම පාරිසරික වශයෙන් වටිනාකමින් යුත් කලාපයකි. මේ වන විට කැලිෆොනියාවේ ලැව් ගින්නෙන් විනාශ වී ඇති මුඵ භූමි ප්‍රමාණය අක්කර මිලියන 5 කි. මරණ 35 ක් වාර්තා වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *