ප්‍රේක්ෂා 2020 නාට්‍ය උලෙල

Share Button

මේ දිනවල  පැවැත්වෙන ප්‍රේක්ෂා 2020 නාට්‍ය උලෙලේ දී අද දිනයේදීත් වේදිකා නාට්‍ය දෙකක් වේදිකාගත කෙරේ. ටවර් රගහලේ වේදිකාගත වන්නේ සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති නාට්‍යයයි. රොඩ්නි වර්ණකුල මහතාගේ සාරංගා නැවෙන් ඇවිත් වේදිකා නාට්‍යය එල්ෆින්ස්ටන් රගහලේ වේදිකාගත කෙරේ. මෙම නාට්‍යය අද පස්වරු 3 30 ට හා 06 30 ට වේදිකා ගත කෙරේ. ටවර්හෝල් රගහල පදනම මෙය සංවිධාන කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *