රළමත ලිස්සා යාමේ තරගාවලිය අරුගම්බේ වෙරළ තීරයේදි

Share Button

රළමත ලිස්සා යාමේ ජාතික හා විවෘත තරගාවලිය අරුගම්බේ වෙරළ තීරයේදි ලබන 26 සහ 27 යන දිනවලදි පැවැත්වෙයි. ඇමති නාමල් රාජපක්ෂ මහතා එහි සමාරම්භක අවස්තාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙයි. ලබන 27 වැනිදාට යෙදෙන ලෝක සංචාරක දිනයට සමගාමිව තරගාවලිය සංවිධානය කළ බව ලංකා ස්පෝට්ස් රයිසන් සංවිධානයේ සභාපති තිලක් විරසිංහ මහතා කියයි. ක්‍රිඩාවෙන් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවරධනය කරමින් ජාත්‍යන්තරයට පණිවිඩයක් ගෙන යාම අරමුණ බවද ඔහු සදහන් කරයි. තරගාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින් පැවැත්විමට විධි විධාන යොදා තිබේ. මෙරට සිටින විදේශිකයන්ට ද තරගාවලියට සහභාගිවිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *