තේ වගාව වැඩිදියුණු කිරිමට සියලු පහසුකම්

Share Button

තේ වගාව වැඩිදියුණු කිරිම සදහා වගාකරුවන්ට සියලු පහසුකම් සලසන බව රාජ්‍ය ඇමති කනක හේරත් මහතා කියයි. කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් නිලධාරින් සමග කැගල්ල දිසාලේකම් කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදි ඔහු ඒ බව සදහන් කලේය. මේ වන විට දිවයින පුරා තේ කම්හල් රැසක් වැසිගොස් තිබේ. ඒවා යලි ආරම්භ කල හැකි ආකාරය සොයා බලන බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *