එම්. කේ. ස්වාජිලිංගම් පොලිස් භාරයට

Share Button

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. කේ. ස්වාජිලිංගම් මහතා පොලිස් භාරයට ගැනේ. හිටපු කොටි ත්‍රස්තවාදියෙකු සැමරීමේ උත්සවයකට සහභාගිවීමේ චෝදනාව මත ඔහු කෝපායිහි පොලිසියේ භාරයට ගෙන තිබේ. ඔහුගෙන් ප්‍රශ්න කෙරෙන බව පොලිසිය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *