20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට

Share Button

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කිරීමට පත්කළ කමිටුව අදාල වාර්තාව අද අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට භාරදුන්නේය. 20 වැනි සංශෝධනයට අලුතින් එක්කල යුතු හා සංශෝධනය කලයුතු කරුණු සම්බන්ධයෙන් කමිටු සාමාජිකයෝ අගමැතිවරයාව දැනුවත් කලහ. මෙම කමිටුවේ සභාපතිත්වය දැරුවේ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *