ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අමෙරිකාවෙන් ද ක්‍රිඩකයෙක්

Share Button

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වෙන පළමු අමෙරිකානු ක්‍රිඩකයා බවට අලි ඛාන් පත්වෙයි. ඒ අනුව කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ එංගලන්තයේ හැරී ගර්නි වෙනුවට අලි ඛාන් පැමිණෙනු ඇත. අලි ඛාන් ඉකුත්දා නිමාවු කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ද නියෝජනය කලේය. එහිදිී ඔහු කඩුලු 08ක් බිඳහෙළීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *