මධ්‍යම අධිවේගි මාර්ගයේ කඩවත – මිරීගම කොටසේ ඉදිකිරීම් ඇරඹේ

Share Button

මධ්‍යම අධිවේගි මාර්ගයේ කඩවත සිට මිරීගම දක්වා කොටසේ ඉදිකිරීම් ඇරඹේ. චීනයේ එම් සී සී සමාගම ඉදිකිරීම් සිදු කරයි. චීනයේ එක්සිම් බැංකුව ඊට ණය ආධාර ලබාදෙන අතර වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 989 කි. මේ හරහා රැකියා අවස්ථා 1500 ක් පමණ නිර්මාණය වන බව චීන තානාපති කාර්යාලය සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *