ලොකු එෑණු අපනයනය කිරීම ඉන්දියාව තහනම් කරයි

Share Button

ලොකු එෑණු අපනයනය කිරීම ඉන්දියාව තහනම් කරයි. මේ නිසා රටවල් කිහිපයක්ම අසීරුතාවයට පත්ව සිටී. වඩාත්ම අසීරුතාවයට පත්ව ඇත්තේ බංග්ලාදේශයයි. ඉන්දියාවට තම රටේ අවශ්‍යතාවයද සපුරාගැනීමට ද නොහැකි වී ඇති බැවින් මෙම තිීරණය ගෙන තිබේ. ඒ අනුව යුරෝපා රටවලින් ලොකු එෑණු ආනයනය කිරිමට බංග්ලාදේශය පියවර ගෙන තිබේ.ලොකු එෑණු ටොන් ලක්ෂයක් පළමුව ආනයනය කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *