ජගත් සංවිධානයේ 75 වන මහ මණ්ඩල සැසිය නිවියෝර්ක් හිදී

Share Button

එක්සත් ජාතින්ගේ සංවිධානයේ 75 වන මහ මණ්ඩල සැසිය ඊයේ නිවියෝර්ක් හිදී ආරම්භ විය. අප ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම සදහා සියලු දෙනා එක්වීමේ අවශ්‍යතාව මෙම සැසියේ සභාපති වොල්ක් බොස්කීර් මහතා පෙන්වා දුන්නේය.විශේෂයෙන් කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් හමුවේ මෙම ආකල්පය වඩාත් තිව්‍ර වී ඇතැයි ඔහු කියා සිටි. සියලු ගැටඵ සදහා බහුවිධ කාර්ය සාධන ක්‍රියාවලියක් අවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙවර සමුඵව කොවිඩ් හේතුවෙන් දැඩි නීති මාලාවන්ට යටත්ව සිදුකිරීමට සිදුවී තිබේ.මේ නිසා ලෝක නායකයෝ රැසක්ද ඊට සහභාගි නොවෙති. විඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් සම්මේලනය ඇමතීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *