අවුරුදු 23 න් පහල අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලිය අද

Share Button

ශ්‍රීී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 23 න් පහල අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ විය.ක්‍රීඩාංගණ කිහිපයකදී තරග පැවැත්වේ.අංශ 4 ක් යටතේ කණ්ඩායම් 26 ක් තරගාවලියට සහභාගි වෙයි. තරගාවලිය අවසන් වන්නේ ලබන මස 11 වැනිදායි. සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිම අන්දමින් අනුගමනය කරමින් තරග පැවැත්වීමට විධිවිධාන යොදා තිබෙ. වයස අවුරුදු 19 න් පහල යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ සහ මෑත කාලයේ දස්කම් දැක්වු යොවුන් ක්‍රීඩකයෝ රැසක් තරගාවලියට සහභාගි වෙතිඩ්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *