අත්අඩංගුවට ගැනුනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් මහතා අද අධිකරණයට

Share Button

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් මහතා අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. ජාතීන් අතර අසමගිය ඇති වන ආකරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සැමරුමක් පැවැත්වීමේ චෝදනාව යටතේ ඊයේ ඔහු අත්අංගුවට ගනු ලැබීය. මියගිය එල්ටීටීඊ සාමාජිකයෙකු වන තිලීපන් නමැත්තාගේ ගුණ සැමරුම තහනම් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබු තහනම් නියෝගය උල්ලංගණය කරමින් කෝපායි පොලිස් වසමේ එම ගුණ සැමරුම පවත්වා ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි. හිටපු මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *